ආනයනය කරන කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කරනවා – ජනපති

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය සාර්ථක කර ගැනීම සඳහා, පිටරටින් ගෙන්වන සියලු ම කෘෂිකාර්මික භාණ්ඩ සහ තාක්ෂණික උපකරණ බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (06) පෙරවරුවේ කැකිරාව තිබ්බටුවැව වෙල්යාය පරිශ‍්‍රයේ පැවති ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ සමාරම්භක උත්සවයට සහභාගිවෙමින් ජනපතිතුමා මේ බව පවසා තිබේ. රටේ දිළිඳුකම තුරන් කරමින් රට යළි ස්වයංපෝෂිත … Continue reading ආනයනය කරන කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කරනවා – ජනපති